Health
හෘදයාබාධ වළක්වා ගැනීමට නම්.....
බලාපොරොත්තු නොවූ විලසින් හෘදයාබාධ ශ්‍රී ලාංකික ජන සමාජය තුළ අංක එකේ මරණ තර්ජන එල්ල කරන රෝගය බවට පත් වී ඇතග වඩාත් වටින්නේ හෘදයාබාධයක් වැළැඳීමට පෙර එය වළක්වා ගැනීමයග
එබැවින් අප සැමගේම අවධානය යොමු විය යුත්තේ රෝගය වළක්වා ගැනීම මුල්කොටයගනිසි ආහාර රටා ඇවතුම් පැවතුම් පමණක් නොව දිනපතා ව්‍යායාම් කිරිම ආදියත් මානසික සුවයත් හෘදයාබාධ අපෙන් දුරු කරන්නට බොහෝ සේ ඉවහල්වනු ඇගඑබැවින් පහත සඳහන් ක්‍රමවේද හරියාකාරව පිළිපැදීමෙන් හෘදයාබාධවලින්වැළකී ජීවත් වීමට ඔබට හැකියාව ලැබෙන බව පවසන්නේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතායිග
ආහාර
මෑත කාලයේ සිට ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර රටාව උඩුයටිකුරු වී ඇතග මාංශ අනුභවයල ක්ෂණික ආහාරල කොත්තුලඩෙවල් කරන ලද ආහාර හෘදයාබාධ වැළඳීමට අතවනන ප්‍රබල සාධකයග පලතුරු වර්ගල එළවළුල පළා වර්ග සියල්ලමල පියලි ඇටල මුං ඇටල කවුපිල සෝයාල පරිප්පුල කඩලල මෑ යනාදියත් බිත්තර සුදුමදල අලුත් මාළුල රතුහාලේ බත්ලකුරක්කන් මිශ්‍ර ආහාර සුදුලූණු සහ බොම්බයි ලූණු ආදි ආහාර වර්ග 8 සිරුරටලපිෂ්්ඨයල මේදයල ප්‍රෝටීන ලවිටමින් ලවණ යන පෝෂණ පදාර්ථ සපයන බැවින් ළදරු වියේ පටන් මෙම ආහාර අනුභව කිරීම සඳහා දරුවන් යොමුකළ යුතුයගග
ඌරු මස්ල බේකන් හැම්ල ඉස්සෝල පොකිරිස්සෝල බටර් හරක් මස්ල බිත්තර කහමදල සත්ව මේදයල ගිතෙල්ල මාජරින්ල කොලෙස්ටරෝල් සහිත ආහාර වේග හුරුල්ලාල සාලයා යන කුඩා මාළු වර්ගවල හදවතට හිතකර ඔමේගා 3 අඩංගුවන බැවින් අනුභවය ඉතා සුදුසුයග ටින්වල ඇසුරූ මාළු තෙල් සහ ලුණු මිශ්‍ර බැවින් හදවතට අගුණයග සම ඉවත් කරන ලද කුකුල් මස් අගුණ නොමැති වුවද දිනපතා ආහාරයට එතරම් සුදුසු නැතග
පොල්
පොල්වල මේදය අඩංගු වනුයේ පොල් මදයේයග මිටිකිරි විශාල වශයෙන් යොදා ආහාරයට එකතු කිරීම අහිතකරවන නමුදු පොල් සම්බලයකට මැල්ලුමකට පොල් යෙදීම එතරම් අගුණයක් නොවේගග
පිටිකළ පොල්කිරි උකුකිරි හා සමානවම හානිකරයග එසේම හදවත් රෝගීන්ටද අගුණයග
සුදුළූණු හදවතට හිතකරයග සුදුළූණුවල සහ බී ලූණුවල රුධිරය කැටිගැසීමේ හැකියාව අඩුව පවතීග මේදය අඩංගු ආහාර ගැනීමේදී සුදුළූණු සහ බී ලූණු ආහාරයට එක් කරගන්නග
හෘදයාබාධ වැඩි අවදානමක් ඇත්තේ පිරිමින්ටයග නමුත් ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ට ද එම අවදානම වැඩි බව සනාථ වී ඇතග
පවුලේ කෙනෙකු අවුග 40 -45 අතර කාලයේදී හෘදයාබාධයකින් මිය ගොස් තිබේ නම් ජානමය තත්ත්වය මත පවුලේ අනිත් අයට ද තුරුණු වියේ හෘදයාබාධයකට ගොදුරු වීමට තිබෙන ඉඩකඩ ඇතැම්විට ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් වන්නග
හෘදයාබාධයකට තුඩුදෙන ජන්ම ප්‍රවේනික ලක්ෂණ
කන්පෙතිවල අධික රෝමකූප තිබීමග අවුග 30ට අඩු
අයගේ ඇසේ කළු ඉංගිරියාව වටා සුදු පැහැති අඩ සඳක් ඇතිවීමග සම මතුපිට කොලෙස්ටරෝල් තැන්පතු කහ පැහැයෙන් පැතලි ගඩු ලෙස දිස්වීම
මානසික ආතතිය
මානසික ආතතිය නිසා රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වේග රුධිර පිීඩනය ඉහළ යන අතර හෘද ස්පන්දනය වැඩි වේග ඇඩ්රිනලින් හෝර්මෝනය ස්රාවය වැඩි වී රුධිර නාලවල මේද තැන්පත් වීම බහුල වේග
විශේෂයෙන්ම දියවැඩියාවල අධි රුධිර පීඩනය ඇති රෝගීන් තමාගේ රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම වශයෙන් මාස 06කට වරක්වත් පරීක්ෂාකර ගත යුතුයග යම් හෙයකින් කොලෙස්ටරෝල් 200කට වඩා වැඩිනම් වහාම වෛද්‍යවරයකු වෙත යොමු වීම අත්‍යවශ්‍ය වේග මෙම රෝග දෙක අත්වැල් බැඳගත් විට හෘදයාබාධයක් ඇතිවීමට තිබෙන ඉඩකඩ අතිශයින් වැඩි වේග මෙවැනි තත්ත්වයන්ගෙන් පෙළෙන ඇතැමුන් වෛද්‍ය උපදෙස් නොසකලා සිටීමෙන් අවසානයේදී හෘදයාබාධයක් වැලැඳී ක්ෂණිකව මිය යෑමට ඉඩ ඇතග
හදවත රැක ගැනීමට දිනපතා කළ යුතු ව්‍යායාම්
ව්‍යායාමය නීරෝගී සුවයට අත්‍යවශ්‍යම සාධකයකිග විශේෂයෙන් සිරුරේ මේදය :කොලෙස්ටරෝල්- දහනයට ව්‍යායාමය අත්‍යවශ්‍යයග ව්‍යායාම් කිරීමේදී ඔබේ පාද ඈත් කර තබමින් ඉක්මණින් ඇවිදින්නගමිනිත්තු 20 කදී හෝ ඊට අඩු කාලයකදී සැතපුම් 1ක් දුර ප්‍රමාණයක් ඇවිදින්නට හැකි නම් හදවත රැක ගැනීමට හොඳම මාර්ගයක් වේග
ටෙනිස් ක්‍රීඩාවල පිහිනීමල බයිසිකල් පැදීම ල ඇවිදීම වැනි ව්‍යායාම් වඩාත් යෝග්‍ය වේග මේවැනි ව්‍යායාම් දිනකට විනාඩි 25 -30 පමණ කාලයක් කිරීම හදවත රැක ගැනීමට ඔබ කළ යුතු හොදම ක්රමවේදයයිග
හදවතට සුවදෙන ව්‍යායාම
සංගීතයට සවන්දීමල ර්භඵඪජ ඊඩඥපචනර නර්ථනයල සුරතල් මසුන් ඇති කිරීම සහ ඒ දෙස දිනකට පැය 1රැ4 පමණ බලා සිටීමග තමා ප්‍රිය කරන පොත පත කියවීම ආගමානුකූල දේ සඳහා යොමුවීම ආදිය නිසා මානසික ආතතිය පෑල දොරින් පැන යයිග එය ඔබේ මසනට හොඳම සුවයකිග
curtesy : dinamina.lk